උඩරට

Tuesday, June 27, 2017

ඊරඩි වන්නම

තිත - 3 + 4 ( මැදුම් මහ දෙතිත )( 1 2 3 + 1 2 3 4)

බෙර පදය -   දොං ජිං ජිං තකට දොං තකදොං ජිං ජිං තකට දොං තක
දොං ජිං ජිං තකට දොං තකදොං ජිං ජිං තකට දොං තක
තානම -      තන්න තන තා තන්න තන තා තන්න තන තා නා තනම් දන
               තෙයි තන්න තා තන්න තන තා
               තන්න තනතා නා තනම් දන

කවිය -      ඇන්න කඟ පලි යෙන් ද මුන අවි යෙන් ද
              කැට මුගුරින් ද වලතඩි
              ගන්න නෙක තුරගුන් ද අලි ඇතු ගෙන් ද
              බල පිරියෙන් ද ගොර හැඩි

තානම -    තන්න තන තා තන්න තන තා තන්න තන තා නා තනම් දන
             තෙයි තන්න තා තන්න තන තා
             තන්න තනතා නා තනම් දන

කවිය -    දන්න සරඹ වැනුම් ද ගෙන එඩි යෙන් ද
            රජ මැරුවෙන් ද වී පොඩි
            දුන්න සැර අවි යෙන් ද එබන් දුලයින් ද
            පඩි යෙදු වර්ණ ඊරඩි

තානම - තන්න තන තා තන්න තන තා තන්න තන තා නා තනම් දන
          තෙයි තන්න තා තන්න තන තා
          තන්න තනතා නා තනම් දන


කස්තිරම -    රුදග ජිත් තක තකට කුං දත් තග්ග ජිං තක තකට කුං දත්
රුද ගජිං ජිං  රුද ගජිං ජිං රුදග ජිත් තක තකට කුඳ කුඳ
තග්ගජිං තක තකට කුං දත්
රුදග ජිත් තක තකට කුං දත් දොං තා

සීරු මාරුව -  තකුඳ තකු තක තකට කුං දත්
තග්ග ජිං තක තකට කුං දත්
තකුද තකු තක තකට කුං දත් දොං තා

අඩව්ව -      තාකු තක්කුං තරිකිට තකුඳ තත් ජෙං
තත් ජෙං තජෙං තත් ජෙං
ජිකු ජික් කුං තරිකිට ජිකුඳ තත් ජෙං
තත් ජෙං තජෙං තත් ජෙං
 තාකු තක්කුං තරිකිට තකුඳ තත් ජෙං
ජිකු ජික්කුං තරිකිට ජිකුඳ තත් ජෙං
තාකු තක්කුං තරිකිට  ජිකු ජික්කුං තරිකිට 
තකුද තත් ජෙං ජෙං තා ජෙංත ජෙංත කුඳ ජෙංත තා

No comments:

Post a Comment

ගොඩ සරඔ

උඩරට ආදුනික නර්තන ශිල්පියෙක් පා සරඔ නැටිමෙන් අනතුරු පුරුදු පුහුනු වන්නේ ගොඩ සරඔයි මෙහිදි දෙපා සහ දැත් යන අංග දෙක සදහම අභ්‍යාස සිදු කරනු ...