තාලය - 3 + 4 ( මැදුම් මහ දෙතිත )( 1 2 3 + 1 2 3 4 )
තානම - තම් දන ත ත න ත නා ත න තම් දන තම් දන ත ත න ත නා
තෙයි තන ත ත න ත නා ත න තම් දන තෙයි තන ත ත න ත නා
කවිය - සන්න සොලෝ පෙළ දන්න ලෙසින් උප තින්න බලා සකලා
ඉන්න තුරිත් ඉඟිලෙන්න පලින් තුර කින්න බොජුන් සොයලා
තානම - තම් දන ත ත න ත නා ත න තම් දන තම් දන ත ත න ත නා
තෙයි තන ත ත න ත නා ත න තම් දන තෙයි තන ත ත න ත නා
කවිය - දන්න හඩින් තුඩගින්න නැගුම් ස්වර යෙන්න ඉසින් දැකලා
ඔන්න මෙ දැන පවසන්නෙ සිරින් යුතු වන්නම මයි කිරළා
කස්තිරම - රුදග ජිත් තක තකට කුං දත් තග් ගජිං තක තකට කුං දත්
රුදග ජිං ජිං රුදග ජිං ජිං රුදග ජිත් තක තකට කුඳ කුඳ
තග් ගජිං තක තකට කුං දත්
රුදග ජිත් තක තකට කුං දත් දොං තා
සීරු මාරුව - තකුඳ තකු තක තකට කුං දත්
තග්ග ජිං තක තකට කුං දත්
තකුද තකු තක තකට කුං දත් දොං තා
අඩව්ව - තාකු තක් කුං තරිකිට තකුඳ තත් ජෙං
තත් ජෙං තජෙං තත් ජෙං
ජිකු ජික් කුං තරිකිට ජිකුඳ තත් ජෙං
තත් ජෙං තජෙං තත් ජෙං
තාකු තක් කුං තරිකිට තකුඳ තත් ජෙං
ජිකු ජික් කුං තරිකිට ජිකුඳ තත් ජෙං
තාකු තක් කුං තරිකිට ජිකු ජික් කුං තරිකිට
තකුද තත් ජෙං ජෙංතා ජෙංත ජෙංත කුඳ ජෙංත තා
No comments:
Post a Comment