තිත - 4+4
(මහ තනි තිත) (1234+1234)
බෙර පදය -
කුජිං ජිං තක ජිං තක ජිං කුදකුජිං ජිං තක ජිං තක ජිං කුදකුජිං ජිං තක ජිං
තක ජිං කුදකුජිං ජිං තක ජිං තක ජිං කුද
තානම - තා.... නම් තම් දාන තනෙන තම්
දා... නම් තම් දාන තනෙන තම්
දා... නම් තම්දාන තනෙන තම්
දන තාම්ද නා තම්ද නා තම්ද නා නා
කවිය - මුනිදුන් දම් සඟ සැරියුත් වැඳ ගනිමින්
සැම ඇති දොස හැර බිඳ
මෙවදන් ඉසිබස ලෙස නිවරද
පවසන් නෙමි සබ යේ
තානම - තා.... නම් තම් දාන තනෙන තම්
දා... නම් තම් දාන තනෙන තම්
දා... නම් තම්දාන තනෙන තම්
දන තාම්ද නා තම්ද නා තම්ද නා නා
කවිය - සුරිදුන් විස්කම්ම පළමු පද සතරින්
තිසුරිදු හැට හතරද
ගඳඹුන් වැයු දෙසිය සොළොස පද
එනමෙන් දිව පුර යේ
තානම -
තා.... නම් තම් දාන තනෙන තම්
දා... නම් තම් දාන තනෙන තම්
දා... නම් තම්දාන තනෙන තම්
දන තාම්ද නා තම්ද නා තම්ද නා නා
කවිය - නිරිදුන් සම්මත මුල පටුනද
දකිමින් සුරවර බැස මොලොවට
කෙරුවෙන් දෙලොවෙහි විය සදු සද
ගනිමින් නැණ මත යේ
තානම - තා.... නම් තම් දාන තනෙන තම්
දා... නම් තම් දාන තනෙන තම්
දා... නම් තම්දාන තනෙන තම්
දන තාම්ද නා තම්ද නා තම්ද නා නා
කවිය - රඟ දුන් සැටි දැක විපිරීයද
යෙදුවෙන් පිළිවෙලි ඉසි නාරද
ස්වරයෙන් ගණනින් ඇති තාල ද
වන්නම අසදෘස යේ
තානම - තා.... නම් තම් දාන තනෙන තම්
දා... නම් තම් දාන තනෙන තම්
දා... නම් තම්දාන තනෙන තම්
දන තාම්ද නා තම්ද නා තම්ද නා නා
කස්තිරම - රුංතක ජිං
තක තරිකිට කුංදත් රුංතක ජිංතක තරිකිට කුංදත් රුංතක ජිංතක තරිකිට කුංදත්
තා ගජිංතක තරිකිට කුංදත් තා
ගජිංතක තරිකිට කුංදත්
රුංතක ජිං ජිං තකුතක ජිං ජිං
රුංතක ජිංතක තරිකිට කුද කුද
තා ගජිංතක තරිකිට කුංදත්
රුංතක ජිංතක තරිකිට කුංදත් තා
සීරු මාරුව - තකුතක ජිජිකුද ගජිත ගජිත කුද ගජිගත
දොද් දොං තා තරිකිට දොද් දොං තා තරිකිට
දොද් දොං තාකුජිත්ත ගත දොමිකිට
තරිකිට කුංදත් තා
අඩව්ව
- තරිකිට තොං නං තොං නං තරි
තකට ජිකට තරි දොංත කුදත් තරි
දොං
කිංනං තක්කඩ තරිකිට දොමි කිට
තාක්කු තක්කඩ තරිකිට දොමිකිට
කිංනං තක්කඩ තරිකිට දොමිකිට තා
Mummys Gold Casino Review - JTM Hub
ReplyDeleteFind all 전주 출장안마 about the Mummys Gold Casino in Las Vegas, 속초 출장샵 Nevada 부천 출장샵 in the full details at JTM Travel Guides. Learn about how you 남원 출장마사지 can claim the welcome bonus for a 제천 출장샵