උඩරට

Showing posts with label පහතරට. Show all posts
Showing posts with label පහතරට. Show all posts

Wednesday, June 28, 2017

කෝලම් නාටක


පහතරට නර්තන ක්‍රමය සමග බැදුනු කෝලම් නාටක වර්තමානය වන විට අභාවයට යමින් පවතින නාටක අතරින් එකකි. මේවා ඉතා අලංකාරව, දර්ශනීයව රග දක්වනු ලබන නාටක ක්‍රමයකි. අතීතයේදී බොහෝ කෝලම් නාටක දක්නට තිබුනද අද වන විට ඉන් දක්නට ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් පමණි. දැනට ඉතිරි වී තිබෙන අංගයන්ද රග දක්වන අවස්ථා විරලය.

ශ්‍රී ලංකාවේ ගැමි නාටක


දේශීය වශයෙන් ප්‍රසිද්ධව පවත්නා වූ  නර්ථනයන්, නාටක හා අනෙකුත් කලා කර්මාන්තයන් අතරින් ගැමි නාටක වර්ග හතරක් හදුනාගත හැකිය.

සරඹ අභ්‍යාසය සහ එහි අවශ්‍යතාව


දේශීය වශයෙන් ප්‍රභවය ලත් නර්තන සම්ප්‍රදයාන් මෙන් ම , ඉන්දියානු හෝ වෙනත් කවර හෝ නර්තන සම්ප්‍රදායක් වුව ද එකකින් අනෙක වෙන් කොට හදුනා ගන්නා එක් නිර්ණායකයක් වන්නේ එයට ආවේණික වූ අංගහාර ලක්ෂණයි . අංගහාර වූ කලී සැම නර්තනයක ම අනන්‍යතාවයේ ප්‍රදානතම සාදකයයි . එසේ හෙයින් නර්තන සම්ප්‍රදා යක් ඉගෙන ගන්නා කවරෙක් වුව ද තමා ඉගෙන ගන්නා සම්ප්‍රදායට අදාළ නිවැරදි අංගහාරයන් හදුනා ගත යුතුය . ඉතාමත් ව නිවැරදි ආකාරයෙන් එකී අංගහාරයන් පවත්වා ගත යුතුය . සම්ප්‍රදා යික නර්තනයන්ට අදාළ අංගහාර වෙනස් කිරීමට හෝ විකෘති කිරීමට කවර නිර්මාණ ශිල්පියෙකුට වුව ද සදාචාරාත්මක අයිතියක් නැත .

ගොඩ සරඔ

උඩරට ආදුනික නර්තන ශිල්පියෙක් පා සරඔ නැටිමෙන් අනතුරු පුරුදු පුහුනු වන්නේ ගොඩ සරඔයි මෙහිදි දෙපා සහ දැත් යන අංග දෙක සදහම අභ්‍යාස සිදු කරනු ...