දණ්ඩියමේ සරඹ අවසන් කරන
ආධුණික ශිල්පීයා නර්තනයට උචිත වූ හස්ත පාද පුහුණු වීම සදහා ගොඩ සරඹ හෙවත් අත් සරඹ
පුහුණු වෙනු ලබයි. උඩරට නර්තන සම්ප්‍රදායේ දී ගොඩ සරඹ 12 භාවිතා කරනු ලබයි. විවිධ
ගුරුකුළ විශේෂතා අනුව වෙනස් වූ සරඹ පද්ධතියක් දක්නට ලැබුන ද, වර්තමානය වන විට
පාසල් අධ්‍යයාපනය හා විශ්වවිද්‍යාල අධ්‍යයපන පද්ධතිය තුළ සම්මත වූ සරඹ පද්ධතියක්
භාවිතා කරනු ලබයි. ආධුණිකයාගේ මුළික අංගහාර පද්ධතිය නිර්මාණය වීමේ අඩිතාලම
වැටෙන්නේ ගොඩ සරඹ මගිනි. එනම් පා සරඹ වල දී ආධුණිකයා භාවිතා කරනු ලබන්නේ පාද
පමනකි. එහෙත් ගොඩ සරඹ වලදී සම්පුර්ණ ශරීරයම භාවිතා කරනු ලබයි. එහිදී ආධුණිකයාගේ
නර්තනය සදහා දායක වන ශරීරයේ අංග ප්‍රත්‍යාංග
උපංග යන සියල්ලම පුහුණු වීමට ලක්වෙනු ලබයි. එක් එක් සරඹය සදහා අනන්‍ය වු නාමකරණයක්
දක්නට ලැබේ. එය සරඹයේ පුහුණුවිමේ ස්වභාවය අනුව දක්ව ඇති නාමකරණයකි.
දොමි කිත කිත දොම්
කස්තිරම - තත් ජිත් තොං
නං තා
දොමි කිත කිත දොම්
කස්තිරම - තත් ජිත් තක
ජිත් තත් ජිත් තොං නං තා
දොමි කිත/// කිත දොම්
කස්තිරම - ගත්තකු
ජිත්තම් ගජිතකු ජිත්තම් තරිකිට ජිත් තරිකිට දොමිකිට තා
දොම්ත දොමිත දොම් දොමි
කිත කිත දොම්
කස්තිරම - ගත්තකු
ජිත්තම් ගජිතකු ජිත්තම් ගජිං ජිංත කුද ගජිතකු ජිත්තම් තරිකිට ජිත් තරිකිට දොමිකිට
තා
දොමි කිත කිත දොම්
කස්තිරම - රුංතක ජිංතක
තරිකිට කුන්දත් තග්ගජිංතක තරිකිට කුංදත් රුංතක ජිංතක තරිකිට කුංදත් තා
දොමි කිත කිත දොම්
කස්තිරම - රුංතක ජිංතක
තරිකිට කුන්දත් /// තග්ගජිංතක තරිකිට කුංදත් රුංතක ජිංතක තරිකිට කුංදත් තා
දොමි කිත කිත දොම්
කස්තිරම - රුංතක ජිංතක
තරිකිට කුන්දත් /// තග්ගජිංතක තරිකිට කුංදත් // රුංතක ජිංතක තරිකිට කුංදත් තා
දොමිත දොමිත දොම් දොමි
කිත කිත දොම්
කස්තිරම - රුංතක ජිංතක
තරිකිට කුන්දත් /// තග්ගජිංතක තරිකිට කුංදත් // රුංතක ජිං ජිං තකුතක ජිං ජිං රුංතක
ජිංතක තරිකිට කුද කුද තග්ගජිංතක තරිකිට කුංදත් රුංතක ජිංතක තරිකිට කුංදත් තා
දොමිත දොමිත දොම් දොමි
කිත කිත දොම්
කස්තිරම - තකට තකට තක
තරිකිට කුංදත් තා//
තකට තකට තක තරිකිට
කුංදත් ගජිං
දොමිත දොමිත දොම් දොමි
කිත කිත දොම්
තකට තකට තක තරිකිට කුංදත්
තා තක ජිජිකුද//
තකට තකට තක තරිකිට
කුංදත්//
තකට තකට තක තරිකිට
කුංදත් තා
දොමි කිත කිත දොම්
කස්තිරම - තක්කඩ තරිකිට
තා කුද
ජික්කඩ තරිකිට තා කුද
තොං කඩ තරිකිට තා කුද
නං කඩ තරිකිට තා කුද
තක්කඩ තරිකිට
ජික්කඩ තරිකිට
තොං කඩ තරිකිට
නං කඩ තරිකිට
තත් ජිත් තොං නං තා
දොමිත දොමිත දොම් දෙමි
කිත කිත දොම්//
කස්තිරම - තත් තත් තක්කඩ
තරිකිට - ජිත් ජිත් ජික්කඩ තරිකිට - තොං තොං තොංකඩ තරිකිට - නං නං නංකඩ තරිකිට
තත් තක්කඩ තරිකිට - ජිත්
ජික්කඩ තරිකිට - තොං තොංකඩ තරිකිට - නං නංකඩ තරිකිට
තක්කඩ තරිකිට - ජික්කඩ
තරිකිට - තොංකඩ තරිකිට - නංකඩ තරිකිට
තත් ජිත් තොං නං තා
No comments:
Post a Comment