උඩරට නර්තන සම්ප්‍රදායේ මුලික වූ අභ්‍යාස ක්‍රමය පාසරඹ ලෙස හැදින්වේ. අදුනික නර්තන ශිල්පීයාගේ පාද නර්තනයට උචිත වූ ආකාරයට සකස්කර ගැනීම පා සරඹ වල ප්‍රධාන අරමුණයි. පාසරඹ ගණනින් 12 කි. ආධුනිකයා විසින් තර්තනයට උචිත වූ ආකාරයට තමාගේ දෙබා හුරුකර ගැනීම සදහා පා සරඹ නර්තනය කළ යුතු වන්නේ දණ්ඩි කදක් උපකාරි කර ගනිමිනි. ඒ හේතුවෙන් පා සරඹ දණ්ඩි සරඹ ලෙසද විවහාර කරනු ලබයි.
- තෙයි
- තෙයි කිට තෙයි තාම්
- තෙයි කිට /// තෙයි තාම්
- තෙයිත තෙයිත තෙයි තෙයියත් තාම්
- තෙයිති තා තෙයි
- තෙයිත තෙයිත තෙයියත් තාම්
- තා තෙයි තා තෙයියත් තාම්
- තෙයිත තෙයිත තෙයියත් තාම්
- තෙයිතයත් තෙයියත් තෙයියත් තාම් තේයි තත්තක තෙයියත් තාම්තේයි තත්තක තෙයි තෙයි තත්තක තේයි තත්තක තෙයියත් තාම්
- තෙයියත් තෙයිතා තිත් තෙයි තත්තා
- තෙයිත තෙයිත තෙයි තෙයියත් තාම්
- තෙයි තක තෙයි තක තෙයිතක තෙයි
No comments:
Post a Comment