උඩරට

Tuesday, June 27, 2017

මයුරා වන්නම

තිත - 2 + 2+ 3 ( දෙසුළු මැදුම් තුන් තිත ) ( 1 2 + 1 2 + 1 2 3 )

බෙර පදය - තෙහිං තකු තෙහිං තකු තෙහිං ජිං ගත් තත් ජිං තරිකිට    තෙහිං තකු තෙහිං තකු තෙහිං ජිං ගත් තත් ජිං තරිකිට   තෙහිං තකු තෙහිං තකු තෙහිං ජිං ගත් තත් ජිං තරිකිට   තෙහිං තකු තෙහිං තකු තෙහිං ජිං ගත් තත් ජිං තරිකිට

මුසලඩි වන්නම

තිත - 3+4 (මැදුම් මහ දෙතිත) (1 2 3 + 1 2 3 4 )
         3+3 (මැදුම් තනි තිත) ( 1 2 3 + 1 2 3 )

බෙර පද - දොං ජිං ජිං තකට දොංතක දොං ජිං ජිං තකට දොංතක 
            ජිං ගත ගො ගො   ජිං ගත ගො ගො

තානම -    තා නත්ත තනෙ නත්ත තානම් තම්ද තානත්ත තනෙ නත්ත තානම්
             තනත් තනෙන තතන තනෙන තා නෙනතම් දාන තනෙන තනත් තනෙන තතන තනෙන තා නෙනතම් දාන තනෙන
             තා නත්ත තනෙ නත්ත තා නම් තම්ද තානත්ත තනෙ නත්ත තානම්

කවිය -    වන පැත්ත බිය පත්ව සයනම්  වන පැත්ත බිය පත්ව සයනම්
             දුටත් දුවන විටත් යනෙන පිටත් පොට ගසා පනිමින දුටත් දුවන විටත් යනෙන පිටත් පොට ගසා පනිමින                                                    
             නැත නාඩි ඉදවාඩි වෙව්ළුම්  නැත නාඩි ඉදවාඩි වෙව්ළුම්

තානම -  තා නත්ත තනෙ නත්ත තානම් තම්ද තානත්ත තනෙ නත්ත තානම්
           තනත් තනෙන තතන තනෙන තා නෙනතම් දාන තනෙන තනත් තනෙන තතන තනෙන තා නෙනතම් දාන තනෙන
           තා නත්ත තනෙ නත්ත තා නම් තම්ද තානත්ත තනෙ නත්ත තානම්

නොනැවත යනු නැත්ත එතැනින් නොනැවත යනු නැත්ත එතැනින්
හිරුත් අවර ගිරත් පැමිණි කලත් වසන තැනින් දුවන හිරුත් අවර ගිරත් පැමිණි කලත් වසන තැනින් දුවන
පැන අඩි පත්රාසි බුදිමින් පැන අඩි පත්රාසි බුදිමින්

තානම -  තා නත්ත තනෙ නත්ත තානම් තම්ද තානත්ත තනෙ නත්ත තානම්
           තනත් තනෙන තතන තනෙන තා නෙනතම් දාන තනෙන තනත් තනෙන තතන තනෙන තා නෙනතම් දාන තනෙන
           තා නත්ත තනෙ නත්ත තා නම් තම්ද තානත්ත තනෙ නත්ත තානම්

සිරි ගත්ත සදු පත්ත මුදුනින් සිරි ගත්ත සදු පත්ත මුදුනින්
විටත්  ඔවුන තුටත් සිතින මහත් සමගියෙන් දුව පැන විටත්  ඔවුන තුටත් සිතින මහත් සමගියෙන් දුව පැන
උනුදැඩි වන වාඩි ලන්නම් උනුදැඩි වන වාඩි ලන්නම්

තානම -   තා නත්ත තනෙ නත්ත තානම් තම්ද තානත්ත තනෙ නත්ත තානම්
            තනත් තනෙන තතන තනෙන තා නෙනතම් දාන තනෙන තනත් තනෙන තතන තනෙන තා නෙනතම් දාන තනෙන
            තා නත්ත තනෙ නත්ත තා නම් තම්ද තානත්ත තනෙ නත්ත තානම්

මේ ඇත්තමයි සත්ත කියනෙම් මේ ඇත්තමයි සත්ත කියනෙම්
ගමනක් යන විලසක් ගෙන ඉසිපුත් දෙවි කළ  ගමනක් යන විලසක් ගෙන ඉසිපුත් දෙවි කළ 
කර දැඩි මුෂලඩි වන්නම් කර දැඩි මුෂලඩි වන්නම්

තානම -    තා නත්ත තනෙ නත්ත තානම් තම්ද තානත්ත තනෙ නත්ත තානම්
             තනත් තනෙන තතන තනෙන තා නෙනතම් දාන තනෙන තනත් තනෙන තතන තනෙන තා        නෙනතම් දාන තනෙන
             තා නත්ත තනෙ නත්ත තා නම් තම්ද තානත්ත තනෙ නත්ත තානම්

 කස්තිරම              -
 රුදගජිත් තක තකට කුංදත් තත් ගජිංතක තකට කුංදත් රැදගජිං ජිං රැදගජිං ජිං ජිංතත් තත් ජිං දොං දොං  ජිංතත් තත් ජිං දොං දොං   ජිංතත් තත් ජිං දොං දොං   ජිංතත් තත් ජිං දොං දොං   ජිංතත් තත් ජිං දොං දොං   ජිංතත් තත් ජිං දොං දොං   ජිංතත් තත් ජිං දොං දොං   ජිංතත් තත් ජිං දොං දොං
කුද ගජිං ජිං කුද ගජිං ජිං  කුදගජිං තක තකට  කුද කුද තත් ගජිං තක තකට කුංදත් කුද ගජිං තක තකට කුංදත් තා

සීරු මාරැව       තකුද තකුතක තකට කුංදත් තත් ගජිංතක තකට කුංදත් තකුද තකුතක තකට කුංදත් තා

අඩව්ව            තත්ත තරි තරි තතරි තරි තරි රුංතක ජිමි ජිමි තිතිත් තෙයි  තතත් ජිත් ජිත් තොතොං නං නං රැංතක ජිමි ජිමි තිතිත් තෙයි 

වෛරොඩි වන්නම

තිත  - 3 + 3 ( මැදුම් තනි තිත ) ( 1 2 3 + 1 2 3 )

බෙර පදය -    ජිං ගත ගො ගො ජිං ගත ගො ගොජිං ගත ගො ගොජිං ගත ගො ගො                                         

තානම -        
තනෙන තනෙන තනෙන තනා
තානා තෙයි තානා තෙයි තානා තෙයි තනා
තනෙන තනා තානානෙයි තනා
තනා තෙයි තන තම්දන තම්ද නා තම්දෙනා නා

කවිය -          
අගය වඩන කවි වරුණා
රඟය දැනෙයි කළ රචනා
මට උරණා නොව මෙදිනා
මහතුගෙ අවසර රැගෙන සමාවා

තානම -       
තනෙන තනෙන තනෙන තනා
තානා තෙයි තානා තෙයි තානා තෙයි තනා
තනෙන තනා තානානෙයි තනා
තනා තෙයි තන තම්දන තම්ද නා තම්දෙනා නා

කවිය -         
ඉසුරු දෙවිදු වඩින දිනා
කෙහෙතු විමන දැක නෙතිනා
එම විමනා දෙවි වඩිණා
කෙහෙතු ද දැක කොයි වඩිති කමාවා

තානම -       
තනෙන තනෙන තනෙන තනා
තානා තෙයි තානා තෙයි තානා තෙයි තනා
තනෙන තනා තානානෙයි තනා
තනා තෙයි තන තම්දන තම්ද නා තම්දෙනා නා

කවිය -         
විමන සමග කෙහෙතු දැනා
ඉසුරු දෙවිදු තුති දෙමිනා
මෙම වරැණා කළ යෙහෙනා
පාතාළ වෛරොඩි වන්නම මේවා

තානම -       
තනෙන තනෙන තනෙන තනා
තානා තෙයි තානා තෙයි තානා තෙයි තනා
තනෙන තනා තානානෙයි තනා
තනා තෙයි තන තම්දන තම්ද නා තම්දෙනා නා

කවිය -         
ඔබින මෙසබ තුළ පැමිණා
කවිය නැතුව බොරු වරැණා
කළ දුදනා නැත ඔබිනා
උගතුගෙ බල වැඩි මොකද පමාවා

තානම -       
තනෙන තනෙන තනෙන තනා
තානා තෙයි තානා තෙයි තානා තෙයි තනා
තනෙන තනා තානානෙයි තනා
තනා තෙයි තන තම්දන තම්ද නා තම්දෙනා නා

කස්තිරම -     
රුද ගත ගත ගත කුකුදත් රුද ගත ගත ගත කුකුදත් රුද ගත ගත ගත කුකුදත්
ගජිංත ගත් ජිත් කුංදත්
තකුදගජිං තකුදගජිං තකුදගතට ගත කුද කුද
ගජිංත ගත් ජිත් කුංදත් ජිකුතක තරිකිට කුංදත් තා

සීරු මාරුව -   තකට දො දොං තා කඩතක තරිකිට තකට දො දොං තා

අඩව්ව -         
ගත්ත තෙහිගු තකට තකුද
තකකඩ ජිත්කඩ කුද තකට තකුද
ගතත් තෙහිගු තකට තකුද
තා තක්කඩ තරිකිට ජි ජිත්කඩ තරිකිට
තො තොංකඩ තරිකිට නං

සැවුලා වන්නම

තිත -  2 + 4 (සුළු මහ දෙතිත ) (1 2 +1 2 3 4 )

බෙර පදය - දොං දොංජිං ජිං ගජිගත  දොං දොංජිං ජිං ගජිගත   දොං දොංජිං ජිං ගජිගත  දොං දොංජිං ජිං ගජිගත

තානම - තම් තම්දන තානා දන තම්දන තානා
             තම් තම්දන තානා තෙයි තම් ද නා තම් දෙනා නා.......

කවිය -
සුරිදුන් පෙර සිටන් බලයුත් සවනිදුන්
සහ ගොස් කළ යුදෙන් අසුරන් ජය නොලදින්

තානම - තම් තම්දන තානා දන තම්දන තානා
           තම් තම්දන තානා තෙයි තම් ද නා තම් දෙනා නා.......

කවිය -
බර අත් ගෙන කගින් ඇන කොන් තවි වලින්
අසුරන් කළ යූදෙන් ජය ගෙන කඳකුමරුන්

තානම - තම් තම්දන තානා දන තම්දන තානා
          තම් තම්දන තානා තෙයි තම් ද නා තම් දෙනා නා.......

කවිය -
ගසමින් කඟපතින් දෙපලුව අසුරසෙන්
දැරැ පා අත්ලයෙන් පලු දෙක ගෙන සැණෙකින්

තානම - තම් තම්දන තානා දන තම්දන තානා
          තම් තම්දන තානා තෙයි තම් ද නා තම් දෙනා නා.......

කවිය -  
එමවන් පලුවකින් එඋපන් සැණයෙකින්
සැවුලා නම එයින් ලොව පළ කළ උපතින්

 තානම - තම් තම්දන තානා දන තම්දන තානා
           තම් තම්දන තානා තෙයි තම් ද නා තම් දෙනා නා.......

කස්තිරම -
කුද ගජිත කුද ගජිත  කුද ගජිත  කුද තා කුද ගජිත කුද ගජිත  කුද ගජිත  කුද තා
කුද ගජිත කුද තා කුද ගජිත කුද තා
කුද තා කුද තා
කුද ගජිත කුද ගජිත කුද ගජිත කුද තා

සීරු මාරුව -
 තකුතක තරිකිට කුංදත් ගජ්ජිත් තක ජිත් කුංදත් ජිකුතක තරිකිට කුංදත් දොං තා

අඩව්ව -
ජෙං තත් තත් ජෙං තත් තත් ජෙං තත් තත් ජෙං තා
ජෙනු තත් තත් ජෙනු තත් තත් ජෙනු තත් තත් ජෙනු තා
ජෙං තත් තත් ජෙං තා
ජෙනු තත් තත් ජෙනු තා
ජෙං තා ජෙනු තා දොහොගඩ තා
දොහොගඩ ගත කුද දොහොගඩ තා

සිංහරාජ වන්නම

තිත -  4 + 4 (මහ තනි තිත ) (1 2 3 4 + 1 2 3 4 )

බෙර පදය -
 කුද ගත ගත දොංකුද ගත ගත දොංකුද ගත ගත දොංකුද ගත ගත දොං

තානම -
තනත් තනෙන තම් දනත්  තම්
දනත් තනෙන තම් දන තානා තන
තනත් තනෙන තම් දනත්  තම්
දනත් තනෙන තම් දන තානා තන

කවිය -
පෙරත් කලෙක සිහ රජෙක් වැටුණි මහ
ළිඳක් තුළට එබි ලඩෙක් කරපු වැඩ
හැරත් මෙහෙම යස වැඩක් වුණේ නැත
චිරත් කලෙක පැවතුමත් යසයි හැඩ

තානම -
තනත් තනෙන තම් දනත්  තම්
දනත් තනෙන තම් දන තානා තන
තනත් තනෙන තම් දනත්  තම්
දනත් තනෙන තම් දන තානා තන

කවිය -
දුරත් බැලුම නොව ළඟත් බලන අය
හටත් මෙලෙස වෙයි කැටත් තබමි දඩ
වටත් අයට දැනෙනටත් කියමි මම
රටක් වටින සිහරජ වන්නමෙ හැඩ

තානම -
තනත් තනෙන තම් දනත්  තම්
දනත් තනෙන තම් දන තානා තන
තනත් තනෙන තම් දනත්  තම්
දනත් තනෙන තම් දන තානා තන

කස්තිරම -
රුං තක ජිං තක තරිකිට කුං දත්  රුං තක ජිං තක තරිකිට කුං දත් රුං තක ජිං තක තරිකිට කුං දත්
තාග්ග ජිං තක තරිකිට කුං දත් තාග්ග ජිං තක තරිකිට කුං දත්
රුං තක ජිං ජිං තකු තක ජිං ජිං  රුං තක ජිං තක තරිකිට කුද කුද
තාග්ග ජිං තක තරිකිට කුං දත් රුංතක ජිං තක තරිකිට කුං දත් තා

සීරු මාරුව -
තකු තක ජිජි කුද ගජිත ගජිත කුද ගජි ගත කුද කුද
තා කුජිත්ත ගත දොමිකිට තරිකිට කුං දත් තා

අඩව්ව -
තාම් දොම්ති ගත දොමිකිට කඩතක තරිකිට
කිතක දොමිති ගත කිත්තත් කුද කුද
තා කුජිත්ත ගත දොමිකිට තරිකිට කුං දත් තා

සුරපති වන්නම

තිත - 3 + 4 ( මැදුම් මහ දෙතිත ) ( 1 2 3 +1 2 3 4 )

බෙර පදය -
 දොං ජිං ජිං තකට දොං තක  දොං ජිං ජිං තකට දොං තක
 දොං ජිං ජිං තකට දොං තක  දොං ජිං ජිං තකට දොං තක

තානම -
 තනා නත් තම් දන තනම් දන තම් දනත් තම් දාන තම්දන තනා නත් තම් දන තනම් දන තම් දනත් තම් දාන තම්දන
 දන තම්ද නා නා දන තම්ද නා නා

කවිය - ශ්‍රියාමත් පති උමඟනා දෙව්
         නැතිව විලි සොකයෙන් ඉසුරිදු
         ශ්‍රියාමත් පති උමඟනා දෙව්
         නැතිව විලි සොකයෙන් ඉසුරිදු
         දෙවෙස වෙලාගති දෙවෙස වෙලාගති

තානම -
 තනා නත් තම් දන තනම් දන තම් දනත් තම් දාන තම්දන තනා නත් තම් දන තනම් දන තම් දනත් තම් දාන තම්දන
 දන තම්ද නා නා දන තම්ද නා නා

කවිය -
           ගියා කොතැනද නැතිව දැනුමක්
           සෙව්ව කල ලැබුණා ඒ දෙව් දුව
           ගියා කොතැනද නැතිව දැනුමක්
           සෙව්ව කල ලැබුණා ඒ දෙව් දුව
           තොස මනා රුති තොස මනා රුති

තානම -
 තනා නත් තම් දන තනම් දන තම් දනත් තම් දාන තම්දන තනා නත් තම් දන තනම් දන තම් දනත් තම් දාන තම්දන
 දන තම්ද නා නා දන තම්ද නා නා

කවිය -
කියා රඟ නඳ තාලයෙන් වර්ණයක්
          ගෙන හැර පෑව ඉසුරිදු
          කියා රඟ නඳ තාලයෙන් වර්ණයක්
          ගෙන හැර පෑව ඉසුරිදු
          කේස සරඹ නිති කේස සරඹ නිති

තානම -
 තනා නත් තම් දන තනම් දන තම් දනත් තම් දාන තම්දන තනා නත් තම් දන තනම් දන තම් දනත් තම් දාන තම්දන
 දන තම්ද නා නා දන තම්ද නා නා

කවිය -
             නයා කරවට දරන සුරිදුගෙ
             වර්ණයක් ගෙන පෑව පරසිදු
             නයා කරවට දරන සුරිදුගෙ
             වර්ණයක් ගෙන පෑව පරසිදු
             වන්නම සුරපති වන්නම සුරපති

තානම -
 තනා නත් තම් දන තනම් දන තම් දනත් තම් දාන තම්දන තනා නත් තම් දන තනම් දන තම් දනත් තම් දාන තම්දන
 දන තම්ද නා නා දන තම්ද නා නා

කස්තිරම -
රුදග ජිත්තක තකට කුංදත් තග්ග ජිංතක තකට කුංදත්
රුදගජිං ජිං රුදගජිං ජිං  රුදග ජිත්තක තකට කුඳ කුඳ
තග්ගජිං තක තකට කුංදත්
රුදගජිත් තක තකට කුංදත් දොං තා

සීරු මාරුව -
තකුඳ තකුතක තකට කුංදත්
තග්ගජිං තක තකට කුංදත්
තකුද තකුතක තකට කුංදත් දොං තා

අඩව්ව -
 තාකු තක්කුං තරිකිට තකුඳ තත්ජෙං
තත් ජෙං තජෙං තත් ජෙං
ජිකු ජික්කුං තරිකිට ජිකුඳ තත්ජෙං
තත් ජෙං තජෙං තත් ජෙං
 තාකු තක්කුං තරිකිට තකුඳ තත්ජෙං
ජිකු ජික්කුං තරිකිට ජිකුඳ තත්ජෙං
තාකු තක්කුං තරිකිට  ජිකු ජික්කුං තරිකිට 
තකුද තත්ජෙං ජෙංතා ජෙංත ජෙංතකුඳ ජෙංත තා

හනුමා වන්නම

තිත - 2 + 2 ( සුළු තනි තිත ) (1 2 + 1 2 )

බෙර පදය -
කුද ගත ගත කුං කුද   කුද ගත ගත කුං කුද  කුද ගත ගත කුං කුද  කුද ගත ගත කුං කුද

තානම -
තනම් දනත් තම් දනත් තනම් දන
තනම් දනත් තනෙනා තෙයි
තනම් දනත් තම් දනත් තනම් දන
තනම් දනත් තනෙනා

කවිය -
ගිරෙන් ගිරට පැන ලැගුම් සොයා
පුබුදිමින් අරුණ කළ මා  ගොර
දෙමින් නැවත වට පිටින් බලති
නෙක උහුළු විහිළු පුදු මා 

තානම -
තනම් දනත් තම් දනත් තනම් දන
තනම් දනත් තනෙනා තෙයි
තනම් දනත් තම් දනත් තනම් දන
තනම් දනත් තනෙනා

කවිය -
එයින් නැවත ඵලතුරින් තුරට පැන
මලින් ඵලද දඑ මා අත
දෙමින් රුගෙන කට කොනින් බුදති
වට පිටින් බියති බැලු මා

තානම -
තනම් දනත් තම් දනත් තනම් දන
තනම් දනත් තනෙනා තෙයි
තනම් දනත් තම් දනත් තනම් දන
තනම් දනත් තනෙනා

කවිය -
දුටින් අයෙක් සට පටින් පැනුම් රැළි
පොටින් නෙරා හෙව් මා බය
දුටින් එවිට අතුපතින් වසා මුව
ඉතින් නැතැයි පෙනු මා

තානම -
තනම් දනත් තම් දනත් තනම් දන
තනම් දනත් තනෙනා තෙයි
තනම් දනත් තම් දනත් තනම් දන
තනම් දනත් තනෙනා

කවිය -
මතින් උඩඟු සිත ගතින් දැඩිව පෙර
පැතුම් විලස දැරු මා නැණ
යෙනින් මෙලෙස ඉසි මතින් යෙදුව
පෙර මෙවන් වරුණ හනුමා

තානම -
තනම් දනත් තම් දනත් තනම් දන
තනම් දනත් තනෙනා තෙයි
තනම් දනත් තම් දනත් තනම් දන
තනම් දනත් තනෙනා

කස්තිරම -
රුංතක ජිං තක තරිකිට කුංදත් ///
තාග්ගජිං තක තරිකිට කුංදත් //
රුංතක ජිං ජිං තකුතක ජිං ජිං  රුංතක ජිං තක තරිකිට කුද කුද
තාග්ගජිං තක තරිකිට කුංදත් රුංතක ජිං තක තරිකිට කුංදත් තා

සීරු මාරුව -
තකුතක ජිජිකුද ගජිත ගජිත කුද ගජිගත කුද කුද
තා කුජිත්ත ගත දොමිකිට තරිකිට කුංදත් තා

අඩව්ව -
තාම් දොම්ති ගත දොමිකිට කඩතක තරිකිට
කිතක දොමිති ගත කිත්තත් කුද කුද
තා කුජිත්ත ගත දොමිකිට තරිකිට කුංදත් තා

ගොඩ සරඔ

උඩරට ආදුනික නර්තන ශිල්පියෙක් පා සරඔ නැටිමෙන් අනතුරු පුරුදු පුහුනු වන්නේ ගොඩ සරඔයි මෙහිදි දෙපා සහ දැත් යන අංග දෙක සදහම අභ්‍යාස සිදු කරනු ...