උඩරට

Tuesday, June 27, 2017

මයුරා වන්නම

තිත - 2 + 2+ 3 ( දෙසුළු මැදුම් තුන් තිත ) ( 1 2 + 1 2 + 1 2 3 )

බෙර පදය - තෙහිං තකු තෙහිං තකු තෙහිං ජිං ගත් තත් ජිං තරිකිට    තෙහිං තකු තෙහිං තකු තෙහිං ජිං ගත් තත් ජිං තරිකිට   තෙහිං තකු තෙහිං තකු තෙහිං ජිං ගත් තත් ජිං තරිකිට   තෙහිං තකු තෙහිං තකු තෙහිං ජිං ගත් තත් ජිං තරිකිට
තානම - තනෙන තන තන තනෙන තන තන තනෙන තන තනෙ නා
             තිනෙන තින තින තිනෙන තින තින තිනෙන තින තිනෙ නා

කවිය - සතර සිව් වර බලැති දිඩතර සුරිදුනේ         කදිරා
           කතරගම පුර සුරිදු වාහන කරති රණ     මොණරා

තානම - තනෙන තන තන තනෙන තන තන තනෙන තන තනෙ නා
             තිනෙන තින තින තිනෙන තින තින තිනෙන තින තිනෙ නා

කවිය -  පතර තෙද ගම්බිර සතට සෙත වේල අවිය           දරා
          නොහැර ඉසිවර යෙදුව මේ අයුර වර්ණකර      මයුරා

තානම - තනෙන තන තන තනෙන තන තන තනෙන තන තනෙ නා
             තිනෙන තින තින තිනෙන තින තින තිනෙන තින තිනෙ නා

කස්තිරම -
 තෙහිං තකු තෙහිං තකු තෙහිං ජිං තත් තෙහිං තකු තෙහිං තකු තෙහිං ජිං තත් තෙහිං තකු තෙහිං තකු තෙහිං ජිං ගත කුංතක ජිං ගත ගත් ජිං ගත තරිකිට කුංදත් තහර්ජිත් කිත්තත් තකට තරිකිට කුංදත් තා

සීරු මාරුව -
 + + රොමිත රොමිතත් රොමිත රොමිත කුදං තක්කඩ තකට කුංදත් රොමිත රොමිතත් රොමිත රොමිත කුදා

අඩව්ව -
 + + ගජ්ජිංගත කුංත ගජිං කුද ගජ්ජිංගත තරිකිට කුංදත් තහර්ජිත්  + + ගජ්ජිංගත කුංත ගජිං කුද ගජ්ජිංගත තරිකිට කුංදත් තහර්ජිත්   + + ගජ්ජිංගත කුංත ගජිං කුද ගජ්ජිංගත තරිකිට කුංදත් තහර්ජිත්   තරිකිට කුංදත් තහර්ජිත්  තරිකිට කුංදත් තහර්ජිත්    තරිකිට කුංදත් තහර්ජිත්  කිත්තත් තකට තහර්ජිත් තහර්ජිත් තහර්ජිත්   කිත්තත් තකට තහර්ජිත් තහර්ජිත් තහර්ජිත්   තහර්ජිත් තහර්ජිත් තහර්ජිත්   තහර්ජිත් තහර්ජිත් තහර්ජිත්   තහර්ජිත් තහර්ජිත් තහර්ජිත්   ගත කුංතක ජිංකුද ගජ්ජිං ගත තරිකිට කුංදත් තහර්ජිත්   ගත්තත් තකට තරිකිට කුංදත් තා

No comments:

Post a Comment

ගොඩ සරඔ

උඩරට ආදුනික නර්තන ශිල්පියෙක් පා සරඔ නැටිමෙන් අනතුරු පුරුදු පුහුනු වන්නේ ගොඩ සරඔයි මෙහිදි දෙපා සහ දැත් යන අංග දෙක සදහම අභ්‍යාස සිදු කරනු ...