උඩරට

Wednesday, June 28, 2017

ශ්‍රී ලංකාවේ ගැමි නාටක


දේශීය වශයෙන් ප්‍රසිද්ධව පවත්නා වූ  නර්ථනයන්, නාටක හා අනෙකුත් කලා කර්මාන්තයන් අතරින් ගැමි නාටක වර්ග හතරක් හදුනාගත හැකිය.
එනම්,

  • ‍කෝලම් නාටක
  • සොකරි නාටක
  • නාඩගම්
  • රූකඩ යි.

ඉහත සදහන් කරන ලද මෙම නාටක මේ වන විට අභාවයට පත්වෙමින් පවතී. ඇතැම් ඒවා අභාවයට ගොස් හමාරය. මෙම නාටකයන් සියල්ලටම නර්තක කලාව හා සම්බන්ධය. නර්තන කලාවෙන් පෝෂණය ලබා ඇත.  නර්තනය සම්බන්ධ යැයි පවසන්නේ මේ කිසිවක් නිශ්චලව සිට සිදු කරනු ලබන ක්‍රියාවන් නොවන නිසාය. තාලය හා අංග චලනයන් සමග මෙම සියල්ල සිදුවන නිසා මෙය නර්තන කලාව සම්බන්ධ වී ඇති බව මනාව පැහැදිලි වේ.


No comments:

Post a Comment

ගොඩ සරඔ

උඩරට ආදුනික නර්තන ශිල්පියෙක් පා සරඔ නැටිමෙන් අනතුරු පුරුදු පුහුනු වන්නේ ගොඩ සරඔයි මෙහිදි දෙපා සහ දැත් යන අංග දෙක සදහම අභ්‍යාස සිදු කරනු ...