උඩරට

Tuesday, June 27, 2017

ගාහක වන්නම

තිත - 2 + 2 + 4 ( දෙසුළු මහා තුන් තිත ) (1 2 + 1 2 + 1 2 3 4 )

බෙර පදය - දොදොංත දොංතකු දොද් දොං ජිං ජිං ගත් ජිං කුකුතක ජිං ජිං කඩතක දොදොංත දොංතකු දොද් දොං ජිං ජිං ගත් ජිං කුකුතක ජිං ජිං කඩතක දොදොංත දොංතකු දොද් දොං ජිං ජිං ගත් ජිං කුකුතක ජිං ජිං කඩතක දොදොංත දොංතකු දොද් දොං ජිං ජිං ගත් ජිං කුකුතක ජිං ජිං කඩතක  
  
තානම - ත න. . .   ත ම් ද. . . . . නා . . . . ත න  ත ම් ද. .   නා. . . . ත ම් ද. . . . . . . නා. . . . . . .ආ. . . . . . . . . .

කවිය -    සක් බඹ ඉසුරු ඒ විස්කම් කර                  නම
            සක් සින්නම් වීණාවය ගෙන                   සැම

තානම - ත න. . .   ත ම් ද. . . . . නා . . . . ත න  ත ම් ද. .   නා. . . . ත ම් ද. . . . . . . නා. . . . . . .ආ. . . . . . . . . .

කවිය -  සක්විති රජ හට ඉසුරිදු කළ                    මෙම
          සක් නදයෙන් සැදි ගාහක                   වන්නම

තානම - ත න. . .   ත ම් ද. . . . . නා . . . . ත න  ත ම් ද. .   නා. . . . ත ම් ද. . . . . . . නා. . . . . . .ආ. . . . . . . . . .

කස්තිරම    -   රුංතක ජිංතක තරිකිට කුංදත්  රුංතක ජිංතක තරිකිට කුංදත්  රුංතක ජිංතක තරිකිට කුංදත්
                  තා ගජිං තක තරිකිට කුංදත් තා ගජිං තක තරිකිට කුංදත් රුංතක ජිං ජිං තකුතක ජිං ජිං
                  රුංතක ජිං තක තරිකිට කුද කුද
                  තා ගජිං තක තරිකිට කුංදත්
                  රුංතක ජිං තක තරිකිට කුංදත් තා

සීරු මාරුව -   තකුතක ජිජිකුද ගජිත ගජිත කුද ගජිගත කුද කුද තා
                 තරිකිට කුද කුද තා තරිකිට කුද කුද තා
                 කුජිත්ත ගත දොමිකිට තරිකිට කුංදත් තා

අඩව්ව  -  තාම් දොම්ති ගත දොම්කිට කඩතක තරිකිට
            කිතක දොමිතිගත කිත්තත් කුද කුද
            තා කුජිත්ත ගත දොමිකිට තරිකිට කුංදත් තා 

No comments:

Post a Comment

ගොඩ සරඔ

උඩරට ආදුනික නර්තන ශිල්පියෙක් පා සරඔ නැටිමෙන් අනතුරු පුරුදු පුහුනු වන්නේ ගොඩ සරඔයි මෙහිදි දෙපා සහ දැත් යන අංග දෙක සදහම අභ්‍යාස සිදු කරනු ...